මේ මගේ දෙවන පොස්ට් එක්ක.අද අපි Online Shopping කරන්න පුළුවන් site ටිකක් බලමු .Shopping යන්න සල්ලිත් එපායැ...මේකට අවශ්‍යයි Paypal, Alertpay, Liberty Reserve, හෝ MoneyBookers account ekak.ඒවගේ account හදා ගන්නට පහත දැක්වෙන Links පාවිචි කරන්න.
Paypal සදහා https://www.paypal.com
Alertpay සදහා www.Alertpay.com
Liberty Reserve සදහා http://www.libertyreserve.com/
MoneyBookers සදහා http://www.moneybookers.com/app/
සම්පත් බැංකුව ලබාදෙන Web card eka - http://www.sampath.lk
වෙන මම දන තරමින් අනෙකුත් බැංකුවල ඩෙබිට් කාර්ඩ් පාවිචි කරන බැහැ. කව්රු හරි දානවනම් කියන්න. මේ කාර්ඩ් වලින් Paypal ගිණුම සක්‍රීය කරගඅන්න ආකාරය ගැන හොද ලිපියක් දනුක ගේ සායිට් එක්කේ තියෙන්නවා එක්කේ තියෙනවා.පොඩ්ඩක් ට්‍රයි කරලා බලනකෝ.
දැනට මේ විස්තරේ ඇතිනේ ...! ඉතුරු විස්තර ටික තව ලිපියකින් දැන්නම් ....එතකන් මොනවහරි ගැටළු තියෙනවනම් කොමෙන්ට්ස් පාරක දල යන්න. ජය වේවා.,,,,,,,,,!
Paypal සදහා https://www.paypal.com
Alertpay සදහා www.Alertpay.com
Liberty Reserve සදහා http://www.libertyreserve.com/
MoneyBookers සදහා http://www.moneybookers.com/app/
ඉසේලම මෙතනින් Paypal සහ Alertpay හදාගන්න. මෙයිනුත් Paypal හරහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් පිළිගන්වා. නමුත් Paypal හරහා ගනුදෙනු කරන නම් Credit card ekak අවශ්‍යයි. මේකට හොදම විසදුම තම සම්පත් බැංකුව ලබාදෙන Web card ekak ලබා ගැනීම. මේ ගැන වැඩි විස්තර ගැන මේ Links පාවිචි කරන්න.
සම්පත් බැංකුව ලබාදෙන Web card eka - http://www.sampath.lk
මේ ගැන තව විස්තර අවශය නම් 0112300604 ඔස්සේ සම්පත් කාර්ඩ් සෙන්ටෙර් අමතන්න. තවද Hatton National Bank ekken ලබා දෙන ඩෙබිට් කාර්ඩ් එකෙනුත් පුළුවන්.
Hatton National Bank - http://www.hnb.net/.
දැනට මේ විස්තරේ ඇතිනේ ...! ඉතුරු විස්තර ටික තව ලිපියකින් දැන්නම් ....එතකන් මොනවහරි ගැටළු තියෙනවනම් කොමෙන්ට්ස් පාරක දල යන්න. ජය වේවා.,,,,,,,,,!
No comments:
Post a Comment