ඔබගේ ගෙදර නැත්නම් කාර්යාලයේ වැඩ කරනේ නැති ස්ථාවර දුරකථන නැතහොත් ලෑන්ඩ් ෆොනේ කියක් විතර තිබෙනවද?..සමහර ඒවාගේ යතුරු පුවරුව වැඩ කරනේ නැතිව ඇති .සමහර ඒවගේ රිංග් ටොන් එක ඇහෙන්නේ නැතුව ඇති.තවත් සමහර ඒවගේ කියන ඒවා ඇහෙනේ නැතිව ඇති .මෙවැනි දෝෂ සුළු අලුත්වැඩ්යාවකින් පසු නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා ඔබ දන්නවද?.
ඇත්තට ම මට මේ පිළිබද දැනුම ලැබුනේ මහනුවර ශ්‍රී ලංකා ටෙලිකොම් හි පුහුණු කාලයේදී. එය අහඹු සිදු වීමක් කිව්වොත් නිවරදි . සමරකෝන් අයියා ( ආදරේට කියනේ සමරේ අයියා කියල ) මට හම්බුවෙනේ මහනුවර ශ්‍රී ලංකා ටෙලිකොම් හි පුහුණු කාලයේදී. වසර 30 කට අසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවය කර ඇති සමරේ අයියාට ටෙලෙෆොන් එක්ක දෝෂයක සොයාගැනීමට කිරීමට ගතවකනේ ඉතාම අඩු කාලයක්.
ඒ ඔහු ලබා ඇති ඇත දැකීම සමුහයෙන් වෙන්ට ඇති. මෙම සටහන ලියවුනේ ඔහුට දක්වන උපහාරයක් හැටියට. මට ඉලෙක්ට්‍රොනික උණ බෝකරේ ඔහු කිවොත් මා නිවැරිදියි. ඉතින් කොහම හරි සමරේ අයියාගේ පිහිටෙන් සහ මාත් සමග පුහුණු කාලයේ සිටි හර්ෂ, මන්චි සහ සදනී ගේ උදවේන් මේ පිළිබද යම් දනුමක් ලබාගත්තා.
හරි දැන් වැඩේට බහිමුකෝ. අපි පළමුව මෙම දුරකථනය කොටස් 3 කට වෙන්කරගමු. එතකොට මොනවද මේ කොටස් 3න .
ඒ තමා 1 . Handset
2. Handset Cord
3. Base
ඉතින් දුරකතනක් ගත්තම මේ ඕනේ එක්කක්ක දෝෂ තිබෙන්න පුළුවන්. මෙයින් පහසුවෙනන්ම දෝෂ ඇතිවෙන්න පුළුවන් handset Cord එකේ . handset Cord එක තම Base එක සහ handset අතර සම්බන්දය ඇති කරනේ. handset Cord එක දෙපස ඇති RJ 11 connectors පලුදු වුනොත් හෝ handset Cord එක පලුදු උන්නොත් Base එක සහ handset අතර සම්බන්දතාවයක් නැති වෙන්නවා. එවිට ඔබට handset එක්කෙන් dial tone එක නෑසි යනට පුළුවන්. ඔබේ handset Cord එක දෝෂ සහගතනම් වෙනත් handset Cord එකක් ඇතුලත් කර බලන්න. එවිට ඔබේ දුරකතනයේ handset එක්කෙන් dial tone එක අසෙනවානම් නම් ඔබේ ප්‍රයත්නය සාර්තකයි.
මෙම handset Cord එකක් රුපියල් 100 කට පමණ පමණ වෙළදපොලෙන් මිලදී ගන්ට පුළුවන්. මෙම handset Cord එක Base එකට සහ handset එකට හොදට ක්ලිප් කරන්න. නැත්නම් ඔබට චිරි ..චිරි ..චිරි සද්දයක් handset එක්කෙන් ඇහේවි.
handset එකේ සහ Base එකේ ඇතිවිය හැකි ගැටළු ගැන තව ලිපියකින් දැනුවත් කරනම්...ඔබට ගැටළුවක් පැන නැගුනොත් කොම්මෙන්ට් එකකින් විමසන්න. එතකන් මද විරාමයක්.......

No comments:
Post a Comment