අයුබෝවන්ඩ...! ඕන්න හාහාපුරා කියල කියල මම ලියන පලවෙනි බ්ලොග් සටහන...මේ දවස්වල කස්ටියම ඩොන්ගල් වලින් වැඩ නිසා මටත් හිතුන ඒ ගැන සටහන්කින්ම වැඩේ පටන් ගන්න.අනික ඩොන්ගල් එක්ක සාක්කුවේ දාගෙන්න උන්නත් යන්ට පුළුවන්නේ.... ?.ලේසියි පහසූයි.
මමත් ඩොන්ගල් එකක් පාවිචි කරන්න අරගෙන අවුරුද්දකට වැඩියි..ඒ දවස්වල ඩොන්ගල් එකක් ගතට ඒක පාවිචිචි කරන විදිය ගැන ඒ හැටි අවබෝදයක් තිබුනේ නෑ. ඒ නිසා මම පොඩි පොඩි ප්රශ්නවලට මුණ දෙන්න සිද්ද වුනා. වරදක් වෙන්නම ඕනෙනේ දෙයක් ඉගෙනගන්න.
හොදයි මම පාවිචිචි කරනේ Huawei 156G ජාතියේ ඩොන්ගල් එකක්. ඩොන්ගල් එක ගන්න කොටම Unlock කරලා තිබ්බේ. ඒ නිසා Settings හදාගන්න වූනා.
නමුත් ඔබට Dialog, Mobitel, Etisalt වලින් දෙන ඩොන්ගල් වල ( Huawei 153) මේ Settings හදල ඒවන්නේ. ඒ නිසා ඩොන්ගල් වල අමුතුවෙන් Settings හදන්නා දෙයක් නෑ.
මේ ප්රශ්නය එන්නේ ඔබ Unlock කරපු ඩොන්ගල් එක්කක් මුල්වරට භාවිත කරදී හෝ lock කර තිබු එකක් Unlock කර භාවිත කරදී තමා.
හොදයි Mobile Partner install කරගන්න ඔබ දන්නවනේ?. හරි Mobile Partner install කරට පස්සේ Mobile Partner වින්ඩොව් එක මේ විදියට පෙන්නේ.මම පාවිචිචි කරන්නේ ඓර්ටෙල් සිම් එකක් .
හරි දැන් තම වැඩේ පටන් ගන්නේ. පළමුව අපි ඓර්ටෙල් එකේ Settings හදන හැටි ඉගෙන ගමු.
Mobile Partner වින්ඩොව් එකේ ඉහළින් Tools මත Click කරන්න.
එතකොට මේ වගේ දිස්වේ. එහි ඇති options මත Click කරන්න. දැන් ඔබට මේ වගේ වින්ඩොව් එකක් දිස්වේ.
දැන් වම් පැත්තේ ඇති Profile Management මත Click කරන්න.
දැන් ඔබට මෙවැනි වින්ඩොව් එකක් දිස්වේවි. අපි දැන් ඓර්ටෙල් සිම් එකකට අලුත් profile එකක් හදමු. මුලින්ම ඉහත රූපයේ ඇති ආකාරයට දකුණු පැත්තේ ඉහල කෙලවරේ ඇති New කියන Button එක්ක මත Click කරන්න. එවිට Profile Name එක මත Cursor ekka නතරවේවි. අපි ඓර්ටෙල් සිම් එකක් පාවිචි කරන නිසා Profile Name එක Airtel කියා දෙන්න. පස්සේ ඊට යටින් ඇති APN හි ඇති Dyanmic හා Static button අතරින් Static button tik කර APN එක විදියට කොටුව ඇතුලේ AirtelLive ලෙස Type කරන්න. මෙහිදී AirtelLive හිAirtel හි මුල් අකුර කැපිටල් A වියයුතු අතර Live හි මුල්කැපිටල් Lඅකුර වියයුතු ය .
දැන්නම් වැඩෙන් 90% විතර අවසානයි. දැන් Authentication Access number එක විදියට *99# ලෙස දක්වයි. (මේක පෙන්නුවේ නැත්නම් එය ඇතුල් කරන්න.)..ඔබ සම්පූර්ණ කරන ලද වින්ඩොව් එක මේ විදියට දක්වෙවී. ඉහත රූපය බලන්න. දැන් දකුණු පැතේ ඇති Save button එක click කර Ok කරන්න.
Mobile Partner වින්ඩොව් එක මේ විදියට පෙන්නේ.
දැන් ඔබට කරන්න තියෙන්නේ දකුණු පැතේ ඇති Connect button එක click කිරීම පමණි. ස්වල්ප වේලාවකින් ඔබ අන්තරජාලය හා සම්බන්ධ වේවි.
මේ Settings ටික Airtel Postpaid සහ Airtel Prepaid package සදහා පාවිචි කරන පුළුවන්. දැන් Dialog, Mobitel, Etisalt වල Settings ටික හදාගන්නේ කොහොමද?.
Dialog Prepaid package එකක් නම් Tools >options>Profile Management > click New
Profile Name : DialogPrepaid package
APN : tik Static button
APN : ppwap
Authentication Access number : *99#
දැන් දකුණු පැතේ ඇති Save button එක click කර Ok කරන්න.
Dialog Postpaid package එකක් නම් Tools >options>Profile Management > click New
Profile Name : DialogPostpaid
APN : tik Static button
APN : Dialogbb

Mobitel Prepaid හා Postpaid package සදහා Tools >options>Profile Management > click New
Profile Name : Mobitel
APN : tik Static button
APN : mobitel3g

Etisalat Prepaid හා Postpaid package සදහා Tools >options>Profile Management > click New
Profile Name : Etisalat
APN : tik Static button
APN : EBB

ඔන්න ඔහොමයි ඩොන්ගල් එකේ Settings හදා ගන්නේ. Connect කරදිදි මතක ඇතුව ඩොන්ගල් එකකට දැම්ම සිම්පත ට අදාල Profile Name එක දල Connect කරන අමතක කරන්න එපා. නැත්නම් ඔබට 678 Error එකක් එන එක නවත්වන බැරි වෙයි.
බ්ලොග් එක්ක කියෙවට පස්සේ Commentට එකකක් නොදැමා යන්න එපා. අදහස්, චෝදනා සියල සතුටින් බරගනම්.
තවත් බ්ලොග් එකකින් නැවත හමුවෙමු....බායි.....!
මමත් ඩොන්ගල් එකක් පාවිචි කරන්න අරගෙන අවුරුද්දකට වැඩියි..ඒ දවස්වල ඩොන්ගල් එකක් ගතට ඒක පාවිචිචි කරන විදිය ගැන ඒ හැටි අවබෝදයක් තිබුනේ නෑ. ඒ නිසා මම පොඩි පොඩි ප්රශ්නවලට මුණ දෙන්න සිද්ද වුනා. වරදක් වෙන්නම ඕනෙනේ දෙයක් ඉගෙනගන්න.
හොදයි මම පාවිචිචි කරනේ Huawei 156G ජාතියේ ඩොන්ගල් එකක්. ඩොන්ගල් එක ගන්න කොටම Unlock කරලා තිබ්බේ. ඒ නිසා Settings හදාගන්න වූනා.
නමුත් ඔබට Dialog, Mobitel, Etisalt වලින් දෙන ඩොන්ගල් වල ( Huawei 153) මේ Settings හදල ඒවන්නේ. ඒ නිසා ඩොන්ගල් වල අමුතුවෙන් Settings හදන්නා දෙයක් නෑ.
මේ ප්රශ්නය එන්නේ ඔබ Unlock කරපු ඩොන්ගල් එක්කක් මුල්වරට භාවිත කරදී හෝ lock කර තිබු එකක් Unlock කර භාවිත කරදී තමා.
හොදයි Mobile Partner install කරගන්න ඔබ දන්නවනේ?. හරි Mobile Partner install කරට පස්සේ Mobile Partner වින්ඩොව් එක මේ විදියට පෙන්නේ.මම පාවිචිචි කරන්නේ ඓර්ටෙල් සිම් එකක් .
හරි දැන් තම වැඩේ පටන් ගන්නේ. පළමුව අපි ඓර්ටෙල් එකේ Settings හදන හැටි ඉගෙන ගමු.
Mobile Partner වින්ඩොව් එකේ ඉහළින් Tools මත Click කරන්න.
එතකොට මේ වගේ දිස්වේ. එහි ඇති options මත Click කරන්න. දැන් ඔබට මේ වගේ වින්ඩොව් එකක් දිස්වේ.
දැන් වම් පැත්තේ ඇති Profile Management මත Click කරන්න.
දැන්නම් වැඩෙන් 90% විතර අවසානයි. දැන් Authentication Access number එක විදියට *99# ලෙස දක්වයි. (මේක පෙන්නුවේ නැත්නම් එය ඇතුල් කරන්න.)..ඔබ සම්පූර්ණ කරන ලද වින්ඩොව් එක මේ විදියට දක්වෙවී. ඉහත රූපය බලන්න. දැන් දකුණු පැතේ ඇති Save button එක click කර Ok කරන්න.
Mobile Partner වින්ඩොව් එක මේ විදියට පෙන්නේ.
දැන් ඔබට කරන්න තියෙන්නේ දකුණු පැතේ ඇති Connect button එක click කිරීම පමණි. ස්වල්ප වේලාවකින් ඔබ අන්තරජාලය හා සම්බන්ධ වේවි.
මේ Settings ටික Airtel Postpaid සහ Airtel Prepaid package සදහා පාවිචි කරන පුළුවන්. දැන් Dialog, Mobitel, Etisalt වල Settings ටික හදාගන්නේ කොහොමද?.
Dialog Prepaid package එකක් නම් Tools >options>Profile Management > click New
Profile Name : DialogPrepaid package
APN : tik Static button
APN : ppwap
Authentication Access number : *99#
දැන් දකුණු පැතේ ඇති Save button එක click කර Ok කරන්න.
Dialog Postpaid package එකක් නම් Tools >options>Profile Management > click New
Profile Name : DialogPostpaid
APN : tik Static button
APN : Dialogbb
Authentication Access number : *99#
දැන් දකුණු පැතේ ඇති Save button එක click කර Ok කරන්න.
Mobitel Prepaid හා Postpaid package සදහා Tools >options>Profile Management > click New
Profile Name : Mobitel
APN : tik Static button
APN : mobitel3g
Authentication Access number : *99#
දැන් දකුණු පැතේ ඇති Save button එක click කර Ok කරන්න.
Etisalat Prepaid හා Postpaid package සදහා Tools >options>Profile Management > click New
Profile Name : Etisalat
APN : tik Static button
APN : EBB
Authentication Access number : *99#
දැන් දකුණු පැතේ ඇති Save button එක click කර Ok කරන්න.
ඔන්න ඔහොමයි ඩොන්ගල් එකේ Settings හදා ගන්නේ. Connect කරදිදි මතක ඇතුව ඩොන්ගල් එකකට දැම්ම සිම්පත ට අදාල Profile Name එක දල Connect කරන අමතක කරන්න එපා. නැත්නම් ඔබට 678 Error එකක් එන එක නවත්වන බැරි වෙයි.
බ්ලොග් එක්ක කියෙවට පස්සේ Commentට එකකක් නොදැමා යන්න එපා. අදහස්, චෝදනා සියල සතුටින් බරගනම්.
තවත් බ්ලොග් එකකින් නැවත හමුවෙමු....බායි.....!

Thnx dilan..:d
ReplyDelete