Online shopping යමුද? සටහන 1 ට පස්සේ අලුතෙන් මොක්කුත් ලියන්න බැරිඋනා. දැන් ඔබ දන්නවා ඇති Paypal account එක්කක් හදාගන්නෙ කොහොමද කියල. එක සම්පත් වෙබ් කාර්ඩ් එක්කක් එකතු කරන හැටි කියල දෙන ලින්ක් එකකකුත් මම හොයල දුන්නැනේ.එක දැක්කේ නැත්නම්දනුක ගේ සියිට් එකකට ගිහින් බලන්න. ( මමත් මේ දවස්වල ඕක ගන්න දත කනවා).
හොදයි Paypal ගිණුම අන්තර්ජාලයේ විශාල වශයෙන් පිළිගන්න නිසා වෙබ් ෂොප් විශාල ගණනක් තියෙනවා Online shopping යන්න.
ඔබ අන්තර්ජාලයේ රැකියාවක් කරනවනම් ඒ මුදල් බැරකරන පුළුවන් ඔබගේ Paypal Online ගිණුමට . ඒවගේම Alertpay , Liberty reserve, Money Bookers ගිණුම් වලට බර කරගන්නත් පුළුවන්. මෙයනුත් Money Bookers හරහා පමණි ඔබේ ඉතුරු කිරීම් ගිණුමකට මුදල් බැරකර ගන්නට පුළුවන් (මා දන්නා පමණින්). දැන් බලමු Online shopping කරන්නපුළුවන් සයිට් මොනවද කියල.
ඔබට Paypal Online ගිණුමක් තියෙනවනම් මෙන්න මේ සයිට් වල භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන්.
www. ebay .com -අන්තර්ජාලයේ ඉස්තරම්ම වෙබ් ෂොප් එක කිවොත් මා නිවැරිදි. ලෝකයේ විශාල රටවල් ගණනක් සක්‍රියව දයකවෙන වෙබ් ෂොප් එක්ක තමා www. ebay .com වෙබ් අඩවිය.
මේ වෙබ් අඩවියේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඔබ මේ වෙබ් අඩවිය තුල සාමජිකත්වය ලබා ගත යුතුය. මෙහි සාමජිකත්වය ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න.
Paypal ගිණුම භාවිතයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකි වෙනත් වෙබ් අඩවි
>> tinydeal >>lightinthebox
මීට අමතරව ඕනෑතරම් වෙබ් අඩවි google. වෙබ් අඩවිය පිරික්සීමෙන් සොයාගන් පුළුවන්.
ඔබට Alertpay , Liberty reserve, Money Bookersගිණුම් වලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකි වෙබ් අඩවි තම මේ.........
>> www.alertpay-shop.com >> www.technodiscount24.com
www.technodiscount24.com හරහා මමත් භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා. මිලදී ගත භාණ්ඩ තැපෑල හරහා මගේ නිවසට සුරක්ෂිතව ලැබුන. දැනට www.technodiscount24.com හරහා Alertpay ,Liberty reserve, Money Bookers හරහා එවන මුදල් මගින් භාණ්ඩ මිලදී ගත හැකියි.ඔබ ඔන්ලන් ජොබ් එකක් කරනවනම් මෙමගින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ( ලංකාවේ අපිටනම් Alertpay තමයි). මෙහි විශේෂත්වය වෙන්නේFree shipping පහසුකම තියෙන එක. ඔබට අවශ්‍යනම් Registered Airmail වලින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මේ සදහා ඔබට වය වෙන්නේ $ 3.42 පමණයි. ලෝකේ ඕනෙම රටකට මම වෙබ් ෂොප් එක්ක මගින් මිලිදී ගන්න භාණ්ඩ නැව් ගත කරනවා.
මම www.technodiscount24.com හරහා ගේනවා ගත භාණ්ඩවල ජයාරූප පහත දක්වා තිබෙනවා. මේ සියලුම භාණ්ඩ සදහා මා මුදල් යෙදෙව්වේ මගේ Alertpay ගිණුමෙන්.
එම්.පී ත්‍රී ප්ල්යෙර් එකක් සහ හැන්ඩ් ෆ්‍රී සෙට් එකක්.

ලැප්ටොප් කූලින්ග් ෆන් එකක් සහ ඕනෑම රුපවාහිනියකට භාවිතා කල හැකි රිමොටේ කොන්ට්‍රොල්ලෙර් එක්කක්.
සටහන : ඔබ පළමුවරට අන්තර්ය්ජලයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගනේන්ම් පළමුව අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගන්න. එවිට ඔබට මෙම වෙබ් අඩවි වල සේවා පිළිබද සැහීමකට පත්විය හැක.
ඔබත් ඇනවුම් කර බලන්න.භාණ්ඩ නිවසට ලැබෙන විට ඔබට ලැබෙන ආත්ම තෘප්තිය මෙපමනි කිව නොහැකියි.
මෙම වෙබ් අඩවි පිළිබද ඔබ මීට වැඩ විස්තර තොරතුරු දන්නේනම් කොම්මෙන්ට් එකක් ඇතුලත් කරන්න.ඒ සියල්ල පිළිබද විස්තර ඇතුලත් කිරීමට මා සුදුනම්. අලුත් බ්ලොග් සටහනකින් නැවත හමුවෙමු.

Niyamai macho wede... ohoma yan............! gd n nice wrk! - kavimars
ReplyDeletethanx kviyo....:D
ReplyDelete